ජනතා ගැටලු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සඳහා රාජ්‍ය සේවකයින් එක් කර ගනිමින් නව ක්‍රමවේදය සකස් කළ යුතු බවයි අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ ඉදිකළ වරුණාගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 210 වන ආදර්ශ ගම්මානය මෙයයි. වරුණාගම උදා ගම්මානය නිවාස 24 කින් සමන්විතයි. ඉදිකිරීම් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 314 ක්.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pPkli9WCbJ0&feature=youtu.be&fbclid=IwAR2L3N_LCYaya__Birat_t4m9jHeaiWPvs3Kck4nouTdFpJNWADW_nZaEBE”]