fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගා කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 12:41

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගා කිරීමේ වැඩසටහනක්

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගාකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 45 ත් අතර තරුණ කෘෂි ව්‍යවසායකයන් 300 දෙනෙකු සහභාගී කරගනිමින් මෙම වැඩපිළිවෙල මාතලේ දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කිරීමටයි නියමිත. ඔවුන් සඳහා සියයට 6 යි දශම 5 ක සුළු පොළී අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබාදීමයි සැලසුම.

මෙම ව්‍යාපෘතිය යටතේ අපනයනය සඳහා මසකට තක්කාලි කිලෝග‍්‍රෑම් ලක්ෂ දෙකක අස්වැන්නක් ලබාගැනීම අපේක්සාව බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරය ඒකකය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00