විපක්ෂනායකවරයා ඇතුළු පිරිස ජාතිවාදය අවුස්සමින් බලය ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුරයේ පැවැත් වූ සම්මන්ත්රණයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
පා.ම විජිත හේරත්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=gXcFopVsXGc&feature=youtu.be&fbclid=IwAR3J8elJK6iVZzqEDWQWmWMhtZhWNUc2ZNPhhzCOF7hJ23aZxSYImwxzR8w”]