ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාරම්මල පොලිස් ස්ථානය තුළදී රාජකාරියේ යෙදීසිටි නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව හේතුවෙන්.
රියඅනතුරක් සම්බන්ධ කාරණයක් මුල්කර ගනිමින් ඊයේ(29) රාතී‍්‍රයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට කුලියාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සැකකාර ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාරම්මල ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා අධිකරණයට හමුවට ඉදිරිපත් කරන බවයි පොලීසිය පවසන්නේ.