ඉඩම් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කිරීමයි අපේක්ෂාව.
ඒ සඳහා ඉදිරි මාස දෙක ඇතුලත ඉඩම් පනතේ සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් එම ඉඩම පවුලේ වැඩිමහල් දරුවාට පමණක් නොව සියලු දරුවන්ට අයිති වන ආකාරයෙන් නීති සංශෝධනය කරන බවයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.