එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන අගෝස්තු මුල දී ජනතාවට දැන ගැනීමට සලස්වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හමුවේ කොළඹ දී එය හෙළි කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/tdDKGxSTiWk”]
හදවත් යා කෙරෙන රන්මාවත් බිංගිරිය වැඩසටහන ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. තාවල්ල හබරවැව කැකුණවල හරහා ඇතුන්ගහකොටුවූ මාර්ගය මේ යටතේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 244ක්.