fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා සාමණේර හිමිවරුන්ටත් සමෘද්ධි හිමිකම්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 17:26

කුඩා සාමණේර හිමිවරුන්ටත් සමෘද්ධි හිමිකම්

කුඩා සාමරණේර හිමිවරුන්ට සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලබාදීමේ වැඩසටහනක් මොරවක ප‍්‍රදේශයේදී සිදුවුණා.

ඒ පිටබැද්දර කලාපයේ සමෘද්ධි ලාභීන්ට හිමිකම්පත් ලබාදීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙසින්. දහම් අධ්‍යාපනය සදහා අවශ්‍ය පොත්පත් සහ උපකරණ ලබාගැනීම සදහා මෙලෙස සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලබාදී තිබෙන්නේ මොරවක බානගල සිරි සීලරත්න පිරිවෙනේ සාමණේර හිමිවරුන් හැට නමකට.

අමාත්‍ය සාගර රත්නායක මහතාගේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්