දුම්රිය වර්ජනය පසුපස සිටින්නේ පොහොට්ටුවේ පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා.
එවැනි ක්රියාවලින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් එම පිරිස් අපේක්ෂාකරන්නේ කුමක්දැයි මන්ත්රිවරයා ප්රශ්නකර සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aJJKjP8vxac”]