fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 10:42

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ගිවිසුමක්

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ව්‍යාපෘතිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ ශ්‍රී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්ත සංචාරක අධිකාරිය.

මෙරට සංචාරකයන්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයන්ට ශ්‍රී‍්‍ර ලංකාවේ ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසෙන පරිදි ගිවිසුම කි‍්‍රයාත්මකයි.

තායිලන්ත සංචාරක අධිකාරියේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ සිටිනවා. ඔවුන් ශ්‍රී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට ද එක්ව සිටින බවයි ශි‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00