ඉන්දියාවේ පූනෙයි දිස්ති්රක්කයේ තාප්පයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අතර ළමුන් හතර දෙනෙකු සහ කාන්තාවක් සිටින බවයි ඉන්දීය වාර්තා ප්රකාශ කළේ.
තාප්පය කඩාවැටීමෙන් අසළ තිබූ නිවාස පේලියකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
සිරවී සිටින පුද්ගලයන් ගලවා ගැනීම සඳහා මෙහෙයුමක් කි්රයාත්මක බවයි ජාතික ආපදා ප්රතිචාර බලකාය සඳහන් කළේ.