ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවේ දින දෙකක නිල සංචාරයකට එක්වනවා. ජී 20 සමුළුවෙන් පසු තමා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සමඟ එරට නිල සංචාරයක යෙදෙන බවයි ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. එහිදී න්‍යෂ්ටික අවි සහ උතුරු කොරියා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සැලසුමයි