fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලබන බදාදා විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 10:31

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලබන බදාදා විවෘත කෙරේ

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කිරීම ලබන බදාදා සිදුකෙරෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු තාක්ෂණික කෞතුකාගාරය මගින් පාසල්, විශ්වවිද්‍යාල සිසුන්ට හා පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද විශාල ප‍්‍රයෝජනයක් හිමිවන බවයි ජනාධිපති අතිරේක ලේකම් පී කේ එස් රවීන්ද්‍ර මහතා ප‍්‍රකාශ කළේ. තාක්ෂණික කෞතුකාගාරයට මැදිරි 7 ක් ඇතුලත්. දැනට භාෂා හතරකින් පරිවර්තන කටයුතු සිදුකෙරෙනවා. කෞතුකාගාරය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900 ක්.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්