fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරත් එන් සිල්වාට එරෙහි පෙත්සම් විභාගයෙන් සිසිර ද ආබෘෘ ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 15:58

සරත් එන් සිල්වාට එරෙහි පෙත්සම් විභාගයෙන් සිසිර ද ආබෘෘ ඉවත් වෙයි

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහි ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලිම සැප්තැම්බර් 30 වනදා දක්වා කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අගවිනිසුරුවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

පැමිණිල්ල සලකා බැලීම සිසිර ද ආබෘෘ , විජිත් මලල්ගොඩ සහ පි‍්‍රතිපද්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ අද (28) කැඳවනු ලැබුවා. මෙහිදි සිසිර ද ආබෘෘ මහතා සදහන් කළේ තමා මෙම පෙත්සම සලකා බැලිමේ කටයුතු වලින් ඉවත් වන බවයි.

පසුගිය දෙසැම්බර් මස මරදානේ පැවති ජන රැළියකදි සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo