fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් මහාරාෂ්ඨ ප‍්‍රාන්තයට බලපැම්

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 15:23

අයහපත් කාලගුණයෙන් මහාරාෂ්ඨ ප‍්‍රාන්තයට බලපැම්

මහාරාෂ්ඨ ප‍්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වුනා. තවත් විශාල පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි ප‍්‍රාන්ත බලධාරින් ප‍්‍රකාශ කළේ.

ප‍්‍රධාන ජලාශ සියල්ලම ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. ප‍්‍රවාහන සහ විදුලි සැපයුමට ද බාධා එලලවි ඇති බවයි වාර්තා වන්නෙ. විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන බව මහාරාෂ්ඨ ප‍්‍රාන්ත බලධාරින් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo