fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්මාන සංවර්ධනයට ගම්පෙරළියෙන් තවත් කෝටි දහයක්

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 13:11

ගම්මාන සංවර්ධනයට ගම්පෙරළියෙන් තවත් කෝටි දහයක්

ගම්පෙරළිය වැඩසටහන මගින් තවත් කෝටි දහයක මුදලක් මේ වසර අවසන් වන විට ගම්මාන වලට ලබාදෙන බව අමාත්‍ය මංගල සමරවිර මහතා ප‍්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වත්මන් රජය නිසි කළමනාකාරිත්වයකින් කටයුතු කිරිම හේතුවෙන් මෙවැනි ප‍්‍රගතියක් අත්කර ගැනිමට හැකිවි ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. එහෙත් අන්තවාදි පිරිස් විවිධ අසත්‍ය පතුරුවමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙල කඩාකප්පල් කිරිමට උත්සාහ දරණ බවද අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්