fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 09:39

යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. වදුරඹ දවටගහවත්ත ප‍්‍රදේශයේදී කොට්ටාව දෙසට ධාවනයවූ යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී තිබෙනවා. යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් සහ පසුපැදි කාන්තාවක තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනෙක් අනතුර සිදුවුණේ කුරුණෑගල කිරිවවුල ප‍්‍රදේශයේදී. ඒ තී‍්‍රරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන්. මියගිය යතුරුපැදිකරුගේ වයස අවුරුදු 27 ක් බව ද පොලීසිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්