fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 17:37

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තමිල්නාඩු ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙක්.

ව්‍යාපාරික කටයුතු සදහා මෙම ඉන්දිය ජාතිකයා විදෙස් රටවල් ගණනාවක සංචාරය කළ පුද්ගලයෙක්. සැකකරු කටුනායකට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන්මල්ල පරීක්ෂා කිරිමේදී මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට හැකිවු බවයි රේගු අධිකාරිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්