අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට
Related Articles
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙක්.
ව්‍යාපාරික කටයුතු සදහා මෙම ඉන්දිය ජාතිකයා විදෙස් රටවල් ගණනාවක සංචාරය කළ පුද්ගලයෙක්. සැකකරු කටුනායකට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන්මල්ල පරීක්ෂා කිරිමේදී මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට හැකිවු බවයි රේගු අධිකාරිය සදහන් කළේ.