fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 16:55

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින්.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවන වගන්තියට අනුවයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

දුම්රිය ධාවනය, දුම්රිය හා මාර්ග නඩත්තුව, නිසි ආරක්ෂාව සැපයීමට අදාල සංඥා පද්ධති සහ මෙහෙයුම් මෙන්ම ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරිම ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු සියලුම කාර්යයන් සහ සේවාවන් සදහා ශ‍්‍රමය සැපයිය යුතු බවටයි ගැසට් නිවේදනයෙහි සදහන් වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්