අයි එස් ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් සදහා පලමුවරට ප්‍රහාරක යානා යෙදවීම බ්‍රිතාන්‍ය තීරණය කළා.
සිරියාවේ හා ඉරාකයේ ඇතැම් ප්‍රදේශවල ත්රස්තවාදීන් ක්‍රියාත්මක වන බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඒ අනුව ඔවුන්ට එරෙහිව ගොඩබිම් සහ ගුවන් මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා.
ත්‍රස්තවාදී ඉලක්කවලට සාර්ථකව ප්‍රහාර එල්ල කිරිමට එම යානා යොදාගත හැකි බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ.