නව බස්රථ දෙදහසක් ධාවනයට එක්කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කලා. ප්‍රවාහන සේවය වඩාත් ශක්තිමත් කිරිමයි අරමුණ.
චීනයෙන් ගෙන්වූ සුඛෝපභෝගී බස් රථ නවය ධාවනයට එක්කළ බවත්, අශෝක අබේසිංහ මහතා සදහන් කළා.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරිමටත්, පියවර ගෙන තිබෙනවා. මේවන විට ඒ සදහා වන ලියවිලි ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/hgbi7-RRqoM”]