ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂයකු ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයී.

© 2024 ITN News - Powered by ITN DIgital.