බ්‍රසීලයේ කාන්තාර ප්‍රදේශයක සිදුකළ කැණීම් වලින් ඩයිනෝසර් පොසිලයක් හමුවුණා. එය වසර මිලියන 90ක් පමණ පැරණි බවයි විද්‍යාඥයන් පවසන්නේ.
මීටර එක හමාරක් පමණ දිගැති පොසිලය පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබෙනවා. එය කෘසිරෝ ඔස්ටෙක් වර්ගයට අයත් බවටයි දැනට විශ්වාස කෙරෙන්නේ.