fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 11:07

කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සොයාගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඩිංගි යාත‍්‍රාවක තිබූ කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 18කට වැඩි ප‍්‍රමාණයක් හමු වී තිබෙනවා.

ඒ තලෙයිමන්නාරම කහටස්පත්තිරි ප‍්‍රදේශයේදී. නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් සැකකරුවන් ගංජා තොගය අතහැර පළාගොස් ඇති බවයි මාධ්‍ය ඒකකය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්