fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදු නොගෙවන අය ගැන හෙළි කලොත් බදු ගෙවන අයගෙන් අයකර ගන්නා අතිරේක බද්දෙන් සියයට දහයක්

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 11:56

බදු නොගෙවන අය ගැන හෙළි කලොත් බදු ගෙවන අයගෙන් අයකර ගන්නා අතිරේක බද්දෙන් සියයට දහයක්

බදු නොගෙවන අය පිළිබඳ තොරතුරු සපයන අයට බදු ගෙවන අයගෙන් අයකර ගන්නා අතිරේක බද්දෙන් සියයට දහයක් ලබාදෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා.

ගාල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්