ඕස්ට්‍රේලියාවේ නිවසක ඇතිවූ ගින්නකින් දරුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිවසකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ. එම නිවසේ සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකු සහ පස්හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනෙකු මෙලෙස ගින්නෙන් මියගොස් තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙලිවී නැහැ.