fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 09:19

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

අද උදෑසන 09 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට  ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජලය අත්හිටුවන්නේ මහරගම ,බොරලැස්ගමුව ,කොට්ටාව ,පන්නිපිටිය,රුක්මල්ගම ,පැලැන්වත්ත , මත්තේගොඩ, හෝමාගම , මීපේ සහ පාදුක්ක දක්වා යන ප්‍රදේශවලටයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්