fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආඳගේ බෙල්ලෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ලන්න බැහැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 18:04

ආඳගේ බෙල්ලෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ලන්න බැහැනේ

මේ දිනවල දැඩි කතාබහට ලක්වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා අදහස් පළ කළා.

මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළකළේ. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු විජිත් විජිතමුණි සොයිසා මහතා අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ද බැහැදුටුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්