ආඳගේ බෙල්ලෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ලන්න බැහැනේ
Related Articles
මේ දිනවල දැඩි කතාබහට ලක්වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා අදහස් පළ කළා.
මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළකළේ. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු විජිත් විජිතමුණි සොයිසා මහතා අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ද බැහැදුටුවා.