fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදියුදීන් හා යුද හමුදාපති තේරීම් කාරක සභාවට

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 17:46

බදියුදීන් හා යුද හමුදාපති තේරීම් කාරක සභාවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි හෙට(26) රැස්වීමට නියමිතයි.

තේරීම් කාරක සභාව හමුවේ හෙට දිනයේ සාක්‍ෂි ලබා දීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්