fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන්වල ප්‍රගතිය ඉහළ මට්ටමකට

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 17:52

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන්වල ප්‍රගතිය ඉහළ මට්ටමකට

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන්වල ප්‍රගතිය ඉහළ මට්ටමකට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා. මේ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට පුළුල් දායකත්වයක් ලබා දීමට හැකිව ඇති බව ද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුකවදී ඒ මහතා කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo