මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ වුණා. ප්‍රජා සංවිධාන මූලික කරගත් ක්‍රියාකාරකම් අද (25) පැවැත්වෙනවා.
පාසල් ළමුන් දැනුවත් කිරිම ඊයේ (24) සිදුවුණා. පුනරුත්ථාපනය ඇතුළු ක්‍රමවේද රැසක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එහි ප්‍රධාන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ලබන පළමුදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී.