fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම පිළිබඳ විශේෂ වැඩසටහනක් කොරියාවේදී

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 11:03

බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම පිළිබඳ විශේෂ වැඩසටහනක් කොරියාවේදී

බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම පිළිබඳ විශේෂ වැඩසටහනක් කොරියාවේදී ආරම්භ වුණා. ශ‍්‍රි ලංකාවෙන් ඊට සහභාගී වුණේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක්.

බහුකාර්ය ධීවර වරාය සංකල්පය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරිමේ වැඩසටහන් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගැනීමත් අපේක්ෂාවක්.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්