fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්තයේ දුරකතන සන්නිවේදන පහසුකම් සියල්ල බිඳ වැටෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 11:00

නෙදර්ලන්තයේ දුරකතන සන්නිවේදන පහසුකම් සියල්ල බිඳ වැටෙයි

නෙදර්ලන්තයේ දුරකතන සන්නිවේදන පහසුකම් සියල්ලම බිඳ වැටී තිබෙනවා.

මෑත ඉතිහාසයේ විශාලතම විදුලි සංදේශ ඇණ හිටීම හේතුවෙන් නෙදර්ලනත්යේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුණා. මේ හේතුවෙන් එරට හදිසි සේවා අංක ද ක්‍රියාත්මක වීමද නතර වී තිබෙනවා. මෙම තත්ත්වය පැය 04 ක කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් එරට  අන්තර්ජාල සබඳතාවට ද බාධා එල්ල වුණා. කෙසේ වෙතත් මෙයට හේතුව මෙතෙක් හෙලි වී නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්