fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරමෙන් බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 936ක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 10:29

මන්නාරමෙන් බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 936ක් සොයා ගැනේ

මන්නාරම නඩුකුඩා ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 936ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.

ඒවා පාර්සල් 46ක හසුරා වෙරළේ දමා ගොස් තිබෙනවා. උතුරු මැද නාවික විදානයට අයත් සෙබලුන් පිරිසකටයි බීඩි කොළ තොගය හමුවී තිබෙන්නේ. මේ වසර තුළ පමණක් බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් දහසය දහස් පන්සියයකට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්