fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් ඉරානයට නව සම්බාධක

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 10:03

ඇමරිකාවෙන් ඉරානයට නව සම්බාධක

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පනවා ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඉලක්ක කරගනිමින් බවටයි ඉරානය චෝදනා කරන්නේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ ඇමෙරිකා නියමුවන් රහිත ගුවන් යානයකට ඉරානය වෙඩි තබා බිම හෙළීම හේතුවෙන් මෙම නව අතිරේක සම්බාධක පැන වූ බවයි. ඊයේ දිනයේ සිට මෙම සම්බාධක ක්‍රියාත්මක වනවා. මෙම සම්බාධක මගින් කිසිවෙකු අපහසුතාවට පත් නොකරන සාමකාමීව කටයුතු කරන ලෙස ජගත් සංවිධානය ඉරානයෙන් සහ ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කරනවා. එහෙත් ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය තුළ සිදුවන සියලු කටයුතුවලට අයතුල්ලා අල් කමේනි වගකිව යුතු බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo