fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ජය බංගලිදේශ කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 09:53

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ජය බංගලිදේශ කණ්ඩායමට

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ජය ගැනීමට බංගලිදේශ කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් බංගලිදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 262ක්. මුෂ්පිකර් රහීම් ලකුණු 83ක් ලබා ගත්තා. ෂකීබ් අල් හසන් ලකුණු 51යි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 47කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකි වූයේ ලකුණු 200ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 09:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්