fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය පාසල් සිසුවියන්ට ස්වයං ආරක්ෂක පුහුණුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 09:26

ඉන්දීය පාසල් සිසුවියන්ට ස්වයං ආරක්ෂක පුහුණුවක්

පාසල් සිසුවියන්ට ස්වයං ආරක්ෂක පුහුණුවක් ලබාදීමට ඉන්දියාව තීරණය කළා.

මාස තුනක කාලයක් ඔවුන්ගේ කුසලතා සංවර්ධනය සඳහා මුලිකත්වය ලබාදෙන බවයි මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ. එක් මාසයක් වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඉන්දීය රුපියල් 3000ක්. 06 ශ්‍රේණියේ සිට 12  ශ්‍රේණිය දක්වා සිසුවියන්ට මුලික පුහුණුව ලබාදීමයි අරමුණ. කාන්තාවන්ට එරෙහි හිංසන වැළැක්වීම සඳහා ද වැඩපිළිවෙල ඉවහල් කරගත හැකි බවයි එරට බලධාරින්ගේ අපේක්ෂාව. කාන්තා සහ ළමා සංවර්ධන අමාත්‍යංශයේ සහාය ද ඊට හිමිව තිබෙනවා. ස්වයං ආරක්ෂාව පිළිබඳ පුහුණුවෙන් සිසුවියන්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ඔවුන්ගේ අරමුණක්.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්