fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුන් වෙනුවෙන් පෝෂණ සහල් නොමිලේ

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 09:04

පාසල් සිසුන් වෙනුවෙන් පෝෂණ සහල් නොමිලේ

පාසල් දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. මුලික අදියර අනුරාධපුර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ.

විශේෂ ඛණිජ ලවන මිශ‍්‍ර කරමින් එම සහල් නිෂ්පාදනය කර තිබෙනවා. දරුවන්ගේ ධාරණ හැකියාව ඉහළ නැංවීමත් අරමුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ගොවීන්ගෙන් ලබාගන්නා සහල්වලට පසුව අවශ්‍ය ඛණිජ ද්‍රව්‍ය එකතු කිරිමට පියවර ගෙන ඇති බවයි පී හැරිසන් මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo