fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමාලය තරණයට ගිය පිරිසකට වූ දේ

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 18:10

හිමාලය තරණයට ගිය පිරිසකට වූ දේ

මීට මසකට පමණ පෙර හිමාල කදුවැටිය තරණය කිරීමට ගිය කඳුනගින්නන් පිරිසකගේ සිරුරු හතක් හමුවී තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතිකයන් හතර දෙනෙකු ඇමෙරිකා ජාතිකයන් දෙදෙනෙකු , ඉන්දීය ජාතිකයෙකු සහ ඔස්ට්‍රේලියා ජාතිකයෙකුගේ සිරුරු මෙසේ සොයා ගෙන තිබෙනවා. ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ පිහිටි නම්කර නොමැති එසේම කිසිවෙකුත් මෙතෙක් තරණය කර නොමැති මීටර් 6500ක් උස කදුවැටියක් තරණය කිරීමට ගිය අවස්ථාවේදීයි මොවුන් අතුරුදන් ව සිටියේ. ඔවුන්ගේ සිරුරු මෙතෙක් හදුනාගෙන නැහැ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්