fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුලත් වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 16:01

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුලත් වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුලත් වාර්තාව කැබිනට් මණ්ඩලයට හෙට (25) ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළා.

එම වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංෂික අධීක්ෂණ කාරක සභාව මගින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම වාර්තාවේ පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්