fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුලු 8 දෙනෙකු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 15:39

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුලු 8 දෙනෙකු යළි රිමාන්ඩ්

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුලු 8 දෙනෙකු ලබන මස 8 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කළ අවස්ථාවේ. 1999 වසරේ අනුරාධපුරයේ නිවසකට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මතයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo