fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කලායතන තරඟාවලිය ලබන මස 7 වෙනිදා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 15:21

ජාතික කලායතන තරඟාවලිය ලබන මස 7 වෙනිදා ඇරඹෙයි

ජාතික කලායතන තරඟාවලිය ලබන මස 7 වෙනිදා ආරම්භ වනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී‍්‍ර ලංකා කලා මණ්ඩලයයි එය සංවිධාන කරන්නේ.

තරඟාවලිය සඳහා විවිධ ක්ෂේත‍්‍ර යටතේ අයදුම්පත් රැසක් ඉදිරිපත්ව ඇති බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සුධීර නිලංග විතාන මහතා ප‍්‍රකාශ කළේ.

කලායතනවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැඩපිළිවෙල රැසක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව ද සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 15:21

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්