වල්ලාපට්ටා කිලෝග්රෑම් 6 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනෙකු පිළිබද අඩවි වන නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.
ඔවුන් අත්අඩංගුවට ගැණුනේ ඇල්පිටිය බෙරලිය රක්ෂිතයෙන් වල්ලාපට්ටා ගස් කපමින් සිටියදී. ඒ ඇල්පිටිය අඩවි වන කාර්යාලය නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්.
සැකකරුවන් ඇල්පිටිය පිටුවල ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.