fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිපුන ශ්‍රමිකයින් බිහිකර ලෝකයේ ඉහළ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 14:27

නිපුන ශ්‍රමිකයින් බිහිකර ලෝකයේ ඉහළ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරනවා

නිපුන ශ්‍රමිකයින් බිහිකර ලෝකයේ ඉහළ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා.

රත්නපුර මිල්ලකඩේ චිත්තානන්ද මූලික පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ ඉදිකළ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 05 ක්. මහාසංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්