fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 11:52

ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙනවා. සවුත්තැම්ටන්හි රෝස් බෝල් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වනවා.

මෙහි තණතිල්ල පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය ලෙස සකසා තිබෙනවා. අද තරගය ජයගනිමින් අවසන් පූර්ව වටයට පිවිසිමේ අපේක්ෂාවෙන් බංග්ලාදේශ කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇති. බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ රැදි සිටිනවා. අද තරගයට වර්ෂාවෙන් බලපෑමක් ඇති නොවන බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 11:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්