fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 10:25

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි විශාලත්වය රිච්ටර් මාපාංක 7.2ක් ලෙස සටහන්ව ඇති බවයි එරට භූ විද්‍යා අංශ සඳහන් කළේ.

උතුරු බන්දා මුහුදු ප‍්‍රදේශයේ භූ කම්පනය හටගත්තා. ඉන් සුනාමි අවදානමක් නොමැති බවද තහවුරු කර තිබෙනවා. ප‍්‍රදේශය ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරිමට ද එරට බලධාරින් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්