fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ 18 දෙනෙකු ති‍්‍රකුණාමලයේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 10:20

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ 18 දෙනෙකු ති‍්‍රකුණාමලයේදී අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 18 දෙනා ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා චීන වරාය පොලිසියට භාරදී තිබෙනවා.

ඉන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ත‍්‍රිකුණාමලය බැග්බේ මුහුදු ප‍්‍රදේශයේදීයි. උප්පාරු ප‍්‍රදේශයේ කළ සෝදිසියකදී තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එහිදී අත්අඩංගුවට ගත් ඩිංගි යාත‍්‍රා 04 න් දෙකක් එකම අංකයෙන් ලියාපදිංචි කර තිබූ බවට ද තොරතුරු හෙළිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo