fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව පරදා පාකිස්තානයට ලකුණු 49ක ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 09:15

දකුණු අප්‍රිකාව පරදා පාකිස්තානයට ලකුණු 49ක ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගය‍ මෙයයි. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන්  පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 308ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හැරිස් සොහේල් ලකුණු 89යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 259ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 09:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්