fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ දුම්රිය ප‍්‍රමාදයක්

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 15:14

ජපානයේ දුම්රිය ප‍්‍රමාදයක්

ජපානයේ දුම්රිය ප‍්‍රමාදයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මඟීන් දොළොස් දහසක් පමණ දුම්රිය ස්ථානවල රැඳීසිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

විදුලිබල ඇණහිටීමක් ප‍්‍රමාදයට හේතුවී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ප‍්‍රමාදවී ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 26 ක්. මෙය එරට සමස්ථ ප‍්‍රවාහන පද්ධතියටම බලපෑම් එල්ල කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්