fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 15:10

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්විමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගය‍ මෙයයි. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 08වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 03ක්ද සමගින්. පාකිස්තාන කණ්ඩායමද ප්‍රසාද ලකුණු 03ක් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ නවවන ස්ථානයේ පසුවනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 15:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්