fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිහිසි තෙල් මුසු කිරිමේ නව යන්ත‍්‍රාගාරය හෙට මුතුරාජාවෙලදී විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 12:33

ලිහිසි තෙල් මුසු කිරිමේ නව යන්ත‍්‍රාගාරය හෙට මුතුරාජාවෙලදී විවෘත කෙරේ

මුතුරාජවෙල ඉදිකළ නව ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත‍්‍රාගාරය හෙට (24)  විවෘත කෙරෙනවා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී‍්‍ර ලංකාවේ මැලේසියාවේ තානාපති යූ යේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පස්වරු 3 ට උත්සවය පැවැත්වෙන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්